Tuesday, August 21, 2012

උප්පැන්න සහතිකයක නම වෙනස් කරන්නේ කොහොමද ?

උප්පැන්න සහතිකය හිමි තැනැත්තා හෝ ඔහුගේ දෙමුපියන්ට නම වෙනස් කල හැක . මේ සදහා උප්පැන්නය ලියාපදිංචි කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට උප්පැන්නය අයිතිකරුට වයස 21 ට අඩුනම් ඔහුගේ දෙමුපියන් හෝ අයිතිකරුට 21 ට වැඩිනම් තම විසින් ම ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය .

මේ සමග උප්පැන්න සහතිකයේ පිටපතක් ඇමිණිය යුතු අතර ඉල්ලුම්පත්‍රය පහත ලියවිලි වලින් සනාථ කල යුතුය .

  • බෞතිස්ම සහතිකයක් ඇත්නම් එය 
  • පාසලට ඇතුලත් කරගැනීමේ ලේඛනයේ හෝ පාසලෙන් අස් වීමේ සහතිකයේ සහතික පිටපතක් .
  • උප්පැන්න සහතිකය අදාල වන තනතගේ මුපියන්ට උපන් දරුවන්ගේ නම් ලැයිස්තුවක් .
  • පුවත්පත් දැන්වීම් .
  • බැංකු ගිණුම් පොත් 
  • හැදුනුම්පත් , විදේශීය ගමන් බලපත්‍රය, රියදුරුපත 
  • අදාල තැනැත්තාගේ නම සහ උපන්දිනය සදහන් වෙනත් ලියකියවිලි සහ දෙමුපියන්ගේ නම් .

11 comments:

  1. අපිට මේ දේ සනාත කරන්න ලියවිලි අඩුම කීයක් ගෙනියන්න ඕනිද කියන්න පුලුවන්ද

    දෙනගන්න පොඩි කාරනාවක් තියනවා..පුලුවන් නම් මේකට මේල් එකක් දාන්ට ගොඩයෝrajithasomarathna@gmail.com

    කමෙන්ට් කරන කොට එන වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලොත් තවත් හොඳයි

    ReplyDelete
  2. heta udeta mama okkoma details mail karannam .............

    ReplyDelete
  3. Application ekak ewanna barida

    ReplyDelete
  4. Puthage wayasa masa 11i
    Nama wenas karimata awashya application ganne kohomada?

    ReplyDelete
  5. මට ලොකු ගැටලුවක් තියෙනවා පුවත් පතකට නාමය පිලිබද පල කීරිමට අවශ්‍ය අවම ලියකියවිලි මොනාද

    ReplyDelete
  6. නම වෙනස් කිරීමට සාක්ෂි අවුරුද්දක් පරණ වීම අනිවාර්යයිද.වෙනස් කිරීම ඉක්මනින් අවශ්‍ය නම් කුමක් කල යුතුද.

    ReplyDelete
  7. මගෙ උප්පැන්නෙ රෙජිස්ටර් වෙලා නෑ රොහල් වාර්තාව ගන්න ගියාම එකත් නෑ මගෙ ජාතික හැදුනුම්පත නැති වෙලා එක හද ගන්න බැරුවා ලොකු හිසරදයකින් ඉන්නෙ එක හදගන්න දන්න කෙනෙක් ඉන්නවා නම් මෙ නොම්බරෙට කෝල් එකක් ගන්න 0750458543 ලොකු උදව්වක්

    ReplyDelete
  8. Ane nama wenas karaganna sakshi kochr kal pennanna onada ikmanatama karaganna widiyak nadda

    ReplyDelete
  9. Applications aka gnna puluwn kohomda

    ReplyDelete
  10. කොහාටද බාර දෙන්නෙ ලියකියවිලි

    ReplyDelete
  11. වාසගම තියෙද්දි නමේ මුල් කොටස් දෙකම වෙනස් කරන්න පුලුවන්ද

    ReplyDelete