Monday, April 21, 2014

ගෙවල් කුලී නීතිය -1

ගෙවල් කුලී මණ්ඩලය 

කුලී නිවැසියන් හා ගෙවල් හිමියන් අතර අරවුලක් හටගෙන ඇති විටක ගෙවල් කුලී මන්ඩලයට අයදුම් කල හැක ..විශෙෂයෙන්ම කුලී නිවැසියන් අසාදාරන ලෙස නිවසින් පිටමන් කලහොත් හෝ නිවස හිමියා අසාදාරණ කුලියක් අය කරයි නම් මෙම මණ්ඩලයට අයදුම් කල හැක.
.නැතහොත් ගෙවල් හිමියා කුලී නිවැසියන්ව ගෙදරින් ඉවත් කිරීමට ඔවුන්ට සපයා ඇති පහසුකම් හිතාමතා ඉවත් කරයි නම් ද මෙම මණ්ඩලයට අයදුම් කල හැක.

.ගෙවල් කුලී මණ්ඩලය පිහිටුවා ඇත්තෙ 1972/7 දරණ පනත මගිනි. මෙම පනත යටතේ ඉල්ලුම් කිරීමට අදාල නිවස මෙම පනත බලපාන ප්‍රදේශයක පිහිටා තිබිය යුතුය.

.මෙම පනත යටතේ ;
  • ;1980 හෝ ඊට පසුව සාදන ලද හෝ ඊට පසුව කුලියට දෙන ලද නිවාස 
අයත් නොවේ. එම නිස මෙම කාල වකවානුවෙන් පසු නිවාස මෙම පනතට අයත් නොවේ.

කෙසේවෙතත්; අධ්ක කුලී අයකර ගැනීම්, පොදු පහසුකම් ඉවත් කිරීම් වැනි අසාදරණ පිලිවෙත් මෙම මණ්ඩලයට පැමිනිලි කර සහනයක් ලබා ගත හැක 

1 comment:

  1. අධික කුලී අයකිරීම් ගිවිසුම් ගත වී අැත්නම් මණ්ඩලයට විසදුම් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන්ෙන් ෙකෙස්ද- බලයලත් නිලධාරි

    ReplyDelete