Tuesday, August 21, 2012

උප්පැන්න සහතිකයක නම වෙනස් කරන්නේ කොහොමද ?

උප්පැන්න සහතිකය හිමි තැනැත්තා හෝ ඔහුගේ දෙමුපියන්ට නම වෙනස් කල හැක . මේ සදහා උප්පැන්නය ලියාපදිංචි කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට උප්පැන්නය අයිතිකරුට වයස 21 ට අඩුනම් ඔහුගේ දෙමුපියන් හෝ අයිතිකරුට 21 ට වැඩිනම් තම විසින් ම ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය .

මේ සමග උප්පැන්න සහතිකයේ පිටපතක් ඇමිණිය යුතු අතර ඉල්ලුම්පත්‍රය පහත ලියවිලි වලින් සනාථ කල යුතුය .

  • බෞතිස්ම සහතිකයක් ඇත්නම් එය 
  • පාසලට ඇතුලත් කරගැනීමේ ලේඛනයේ හෝ පාසලෙන් අස් වීමේ සහතිකයේ සහතික පිටපතක් .
  • උප්පැන්න සහතිකය අදාල වන තනතගේ මුපියන්ට උපන් දරුවන්ගේ නම් ලැයිස්තුවක් .
  • පුවත්පත් දැන්වීම් .
  • බැංකු ගිණුම් පොත් 
  • හැදුනුම්පත් , විදේශීය ගමන් බලපත්‍රය, රියදුරුපත 
  • අදාල තැනැත්තාගේ නම සහ උපන්දිනය සදහන් වෙනත් ලියකියවිලි සහ දෙමුපියන්ගේ නම් .

2 comments:

  1. අපිට මේ දේ සනාත කරන්න ලියවිලි අඩුම කීයක් ගෙනියන්න ඕනිද කියන්න පුලුවන්ද

    දෙනගන්න පොඩි කාරනාවක් තියනවා..පුලුවන් නම් මේකට මේල් එකක් දාන්ට ගොඩයෝrajithasomarathna@gmail.com

    කමෙන්ට් කරන කොට එන වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලොත් තවත් හොඳයි

    ReplyDelete
  2. heta udeta mama okkoma details mail karannam .............

    ReplyDelete